ප්‍රංශය සහ මොරොක්කෝව අතර තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරඟයට තව පැය කිහිපයයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ගියවර ශූරතාවය දිනාගත් ප්‍රංශය හා පෙරලිකාර මොරොක්කෝව අතර තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට(15) අලුයම 12.30ට ආරම්භ වීමට නියමිතයි.

අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තය පරාජය කරමින් ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය පරාජය කරමින් මොරොක්කෝව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම ආර්ජන්ටිනාව සමඟින් එලඹෙන 18 වෙනිදා ලෝක කුසලාන අවසාන මහා තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?