ප්‍රංශය සහ මොරොක්කෝව අතර තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරඟයට තව පැය කිහිපයයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ගියවර ශූරතාවය දිනාගත් ප්‍රංශය හා පෙරලිකාර මොරොක්කෝව අතර තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට(15) අලුයම 12.30ට ආරම්භ වීමට නියමිතයි.

අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තය පරාජය කරමින් ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය පරාජය කරමින් මොරොක්කෝව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම ආර්ජන්ටිනාව සමඟින් එලඹෙන 18 වෙනිදා ලෝක කුසලාන අවසාන මහා තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලට අවසන් ගෞරව දක්වන්න මහින්ද රාජපක්ෂත් එයි
01:29
Video thumbnail
තරුණියක් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
08:37
Video thumbnail
තලපති විජේට, ජනපති අනුර සුභ පතයි
00:59
Video thumbnail
පෑලියගොඩ මැනිං මාකට් එක රත්කළ හදිසි ගින්න
00:45
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49