AFC Banner
Empty Ad
Empty Ad

පළමු වරට එක් දිනකදී ආසාදිතයින් 3000ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිතයින් 3,051 ක් අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇත. දිනක් තුලදී 3000 සීමාව ඉක්මවා මෙරටින් කොවිඩ් ආසාදිතයින් හමුවූ පළමු අවස්ථාව මෙය වනවා.

අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 150,771ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?