AFC Banner
AFC Banner
Empty Ad

පළමු පාසල් වාරය අද සිට

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරය අද (27) දිනයේ ආරම්භ කෙරෙනවා.

පළමු පාසල් වාරය අද (27) දිනයේ සිට ලබන අප්‍රේල් 04 වනදා දක්වා පැවැත්වෙනවා.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩුව අප්‍රේල් 05 වනදා සිට 16 වනදා දක්වා ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?