රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 වර්ෂය සඳහා පළමු වාරයේ තුන්වන අදියර අද (03) දින ආරම්භ වුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදන කළේ පළමු වාරයේ තුන්වන අදියර අප්‍රේල් 10 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක බවයි.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා නිවාඩුව අප්‍රේල් 10 වන සිකුරාදා දින ආරම්භ වී අප්‍රේල් 20 වන දින පාසල් නැවත ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
1
+1
+1



