පස්සර – මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

ඊයේ (3) සවස් කාලයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වැසි තත්වයක් ඇති වී තිබෙනවා.

එම වර්ෂාවත් සමඟින් පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ කිලෝ මීටර් 23 කණුව ආසන්න ප්‍රදේශයේ විශාල පස් කන්දක් සමගින් ගල් පෙරලී ඇති බව අප වාර්තාකරු පැවසුවා.

එම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වැඩිදුරටත් දන්වා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?