පස්සර – බිබිල ප්‍රධාන මාර්ගයේ 13 කණුව ස්ථානයේ අද (05) පස්වරුවේ නායයෑමක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් එම ස්ථානයෙන් මාර්ගය හරවා කුඩා වාහන පමණක් ගමන් කරන අතර වාහන ගමනාගමනය සදහා මාර්ගය සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසනවා.
පස්සර – බිබිල මාර්ගයේ පසුගිය වසරේ ද මෙම ස්ථානයේ නායයෑමක් සිදු ව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














