පස්කන්දට යටවී අවසන් ගමන් ගිය පිය පුතු

කෑගල්ල දේවාලේගම පුස්සැල්ල ප්‍රදේශයේ අද උදෑසන නිවසක් මතට නායයාමක් සිදුවී තිබෙනවා.

එහිදී නිවසේ සිටි පියා සහ පුතා අතුරුදහන් ව සිටීයදී හමුදා නිළධාරින් විසින් මහත් පරිශ්‍රමයකින් අනතුරුව සිරුරු සොයාගෙන තිබෙන අතර ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවට වාර්තා වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?