පවුලෙන් වෙන් වී සැදෑ සමය ගතකරන මව්පියවරුන් සමඟ සැමරූ ‘දසත සෙනෙහසේ අවුරුද්ද’ (වීඩියෝ)

අලුත් අවුරුද්ද පිළිබඳව කතා කරද් දී අපිට මුලින්ම මතක් වෙන්නේ ආදරණීය පවුල.

ශ්‍රී ලාංකීය සමාජයේ පවුල කියන ඒකකය ඇතුලේ තියෙන ආදරය, සමගිය, රැකවරණය වගේ හරි ලස්සන සංවේදී ගුණාංග බක් මාසය පුරාවටම අලුත් වෙනවා.

නමුත් පවුලත් එක්කම බැඳිලා තියෙන මේ හරි අපූරු සංස්කෘතික උත්සවයේදීත් පවුලෙන් තනි වෙලා හුදෙකලාව තමන්ගේ සැදෑ සමය ගතකරන්න සිද්ධ වෙන පිරිසක් අපි අතරෙම ඉන්නවා.

දසත නිවුස් ‘සෙනෙහසේ අවුරුද්ද’ සැමරුවේ මිනුවන්ගොඩ – බෝටියාවත්ත සිංහ පදනමේ වැඩිහිටි නිවාසයේ තමන්ගේ සැඳෑ සමය ගත කරන ආදරණීය මෑණිවරුන් සහ පියවරුන් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?