පවුලෙන් වෙන් වී සැදෑ සමය ගතකරන මව්පියවරුන් සමඟ සැමරූ ‘දසත සෙනෙහසේ අවුරුද්ද’ (වීඩියෝ)

අලුත් අවුරුද්ද පිළිබඳව කතා කරද් දී අපිට මුලින්ම මතක් වෙන්නේ ආදරණීය පවුල.

ශ්‍රී ලාංකීය සමාජයේ පවුල කියන ඒකකය ඇතුලේ තියෙන ආදරය, සමගිය, රැකවරණය වගේ හරි ලස්සන සංවේදී ගුණාංග බක් මාසය පුරාවටම අලුත් වෙනවා.

නමුත් පවුලත් එක්කම බැඳිලා තියෙන මේ හරි අපූරු සංස්කෘතික උත්සවයේදීත් පවුලෙන් තනි වෙලා හුදෙකලාව තමන්ගේ සැදෑ සමය ගතකරන්න සිද්ධ වෙන පිරිසක් අපි අතරෙම ඉන්නවා.

දසත නිවුස් ‘සෙනෙහසේ අවුරුද්ද’ සැමරුවේ මිනුවන්ගොඩ – බෝටියාවත්ත සිංහ පදනමේ වැඩිහිටි නිවාසයේ තමන්ගේ සැඳෑ සමය ගත කරන ආදරණීය මෑණිවරුන් සහ පියවරුන් සමඟයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14