Empty Ad
Empty Ad
 Empty Ad

පවුල් ආරවුලකින් අයියා – නගෝ ජීවිතක්ෂයට

අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරවුලක් අතර තුර සැමියා විසින් බිරිඳව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුවතක් නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම ආරවුල සමථයකට පත් කිරීමට පැමිණි බිරිඳගේ වැඩිමහල් සොහොයුරා සැමියා විසින් ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු 32ක වැඩිමල් සහෝදරයායි.

ඝාතනය සිදුකළ සැකකරු ද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිගේ රාජාසන කතාව NPPයට ඡන්දය දුන්නු අයව අපේක්ෂා බංගත්වයට පත්කරනවා
Video thumbnail
KASTHIRAMA | සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ සහභාගීවන කස්තිරම
00:00
Video thumbnail
මැද කොළඹට ඇත්තටම මොකද වුණෙ? - මධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට මුජිබර්ට කටඋත්තර නැතිවෙයි
04:02
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් ආණ්ඩුවට බොක්කෙන්ම ආශිර්වාද කරයි..
03:06
Video thumbnail
IMF නියෝජිතයින් සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවෙන් පසු හර්ශ ද සිල්වා කළ අමුතු කතාව#imf #sjb
03:08
Video thumbnail
ජනපති ආරක්ෂක ආමාත්‍යාංශයේ වැඩ බාර ගැනීම#anurakumaradissanayake
02:18
Video thumbnail
නලීන් හේවගේ වැඩ අරඹමින් කළ සුපරි කතාව මෙන්න
04:55
Video thumbnail
මම පිනට ආවේ නෑ අමාරුවෙන් ගත්ත ජයක්
07:44
Video thumbnail
ඇමති නලින්ද මුණගැහෙන්න ආපු වෛද්‍යවරු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසකට විසඳුම් ඉල්ලයි#npp
06:45
Video thumbnail
මේ ණය වල පොළිය ගෙවන්නේ කවුද ? - ජන අරගල සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්
09:52

?