spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පවුල් ආරවුලකින් අයියා – නගෝ ජීවිතක්ෂයට

අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරවුලක් අතර තුර සැමියා විසින් බිරිඳව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුවතක් නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම ආරවුල සමථයකට පත් කිරීමට පැමිණි බිරිඳගේ වැඩිමහල් සොහොයුරා සැමියා විසින් ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු 32ක වැඩිමල් සහෝදරයායි.

ඝාතනය සිදුකළ සැකකරු ද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?