Empty Ad
AFC Banner
Empty Ad

පවතින ව්‍යවස්ථාව වහා අහෝසි කරන්න – කාදිනල් හිමියන් රජයට කියයි

පවතින ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ සැබෑ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි; අවනීතියට කිසිඳු ඉඩක් ලබානොදෙන නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පූජාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

දැනට පවතින ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හෝ ඊට අනුබලදීම හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට කළ නොහැකි දෙයක් බවයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

කාදිනල් හිමිපාණන් මෙහිදී ජනාධිපති, අග්‍රාමාත්‍යවරිය ඇතුළු රජයේ සියලුම මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ පවතින දූෂිත ක්‍රමවේදය වෙනස්කර දේශයට සැබෑ නිදහස උදාකර දී ජනතාව ආර්ථික ප්‍රගතියක් කරා මෙහෙයවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?