AFC Banner
AFC Banner
Empty Ad

පන්සල් ඇතුළු පූජනීය ස්ථානවල විදුලි බිලට නියත වශයෙන්ම සහනයක්

පන්සල් ඇතුළු සියලුම පූජනීය ස්ථානවල විදුලි බිලට දිගු කාලින සහනයක් ඇතිවන පරිදි සෝලා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ දී සකච්ඡා වී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳව දැනුම්දීම සඳහා අද (23) පැවති මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

ඒ, අනුව පන්සල් ඇතුළු සියලුම පූජනීය ස්ථානවල විදුලි බිල සඳහා නියත වශයෙන්ම යම්කිසි සහනයක් ලබාදීම සිදුවන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?