පන්දහසේ දීමනාව අද සිට යළිත්

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ බලපෑමට ලක්වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීම යළිත් අද ආරම්භ කෙරුණා.

මේ වනවිට පුද්ගලයින් ලක්ෂ 18 කට පමණ එම දීමනාව ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. හඳුනාගත් ප්‍රතිලාභීන්ගෙන් සියයට 75 කට පමණ එම දීමනාව ලබාදී ඇති අතර, ඉතිරි ප්‍රතිලාභීන්ට ඉදිරි දින කිහිපය තුළ ලබාදී අවසන් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?