පන්දම්වලට මැදිවුණු දඹුල්ලේ නගරාධිපති

දඹුල්ල නගරයේදී මේ මොහොත වන විට සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.

මෙම උද්ඝෝෂණය අතරතුරදී දඹුල්ල නගරාධිපතිවරයාද මෙම විරෝධතා පෙළපාලියට මැදිවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී සිය වාහනයේ නලාව ශබ්ද කරමින් නගරාධිපතිවරයා සහ උපනගරාධිපතිවරයා හැසිරුණු බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක්ද ඇතිවී තිබෙනවා.

ඡායාරූප පහතින්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?