පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කොල්කටා කණ්ඩායමට කඩුලු 05ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති  තරගය කඩුළු 5 කින් ජය ගැනීමට කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ,  පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්.
 මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20  තුළ කඩුළු 9 ක් දැවී ලකුණු 123 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  කොල්කටා කණ්ඩායම පන්දුවාර  16 යි පන්දු 4 කදී කඩුළු 5 කට ලකුණු 126  ක්  රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.
 ඔයින් මෝගන් පන්දු 40 කදි ලකුණු 47 ක් රැස් කළා. ඒ, හතරේ පහර 4 ක් සහ  එක් හයේ පහරක්ද සමගයි. මෙම ජයග්‍රහණයත් සමග කොල්කටා කණ්ඩායම අයි පී එල්  ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33