AFC Banner
AFC Banner
Empty Ad

පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් සජබයෙන් විශේෂ තීරණයක්

පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නේ කථානායකවරයා මිස අගමැතිවරයා නොවන බව සමඟි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

ඒ, අනුව අගමැතිවරයා නොව, කථානායකවරයා කැඳවනු ලබන පක්ෂ නායක රැස්වීමට සිය පක්ෂය සහභාගී වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර ඉහත කරුණ සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?