නොවැසූ බාර් එක නිසා බෝපිටිය ඇවිලෙයි (ඡායාරූප)

අද (06) දිනයේ සියලු වෙළඳසැල් වසා දමා හර්තාලය සඳහා සහාය පළකර සිටින අවස්ථාවක බෝපිටිය මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මත්පැන් අලෙවිසැලේ හිමිකරු සහ ප්‍රදේශයේ ජනතාව අතර මෙලෙස නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පසුව බෝපිටිය මීසමේ නිමල් ජයන්ත පියතුමන්ගේ මැදිහත්වීමෙන් මත්පැන් අලෙවිසැල වසාදැමීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව දෙපිරිස අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පහව ගිය බවයි තොරතුරු වාර්තා වුණේ.

ජන පීඩිත ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (06) දිනයේ දී දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11