AFC Banner
Empty Ad
Empty Ad

නොවැක් ජොකොවික් සිය 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගනී

නිව්යෝර්ක් හි පැවති ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඩැනියෙල් මෙද්වදෙව් පරදා ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනාගැනීමට සර්බියානු ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් සමත් වුණා.

තමන් තවමත් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා බවට යළිත් සනාථ කරමින් නොවැක් ජොකොවික් මෙලෙස ජයග්‍රහණය කළේ සිය 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයි.

ජොකොවික් මෙම ශූරතාව දිනාගත්තේ පැය එකයි මිනිත්තු 44ක කාලයක් පැවති අවසන් මහා තරගයේ දී රුසියානු ක්‍රීඩක ඩැනියෙල් මෙඩ්විඩෙව් ලකුණු 6-3 7-6 (7-5) 6-3ක් ලෙස පරාජය කරමින්.

2023 වසරේ දී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතරෙන් තුනක්ම දිනාගැනීමට මේ වනවිට ජොකොවික්ට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?