නොවැක් ජොකොවික් සිය 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගනී

නිව්යෝර්ක් හි පැවති ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඩැනියෙල් මෙද්වදෙව් පරදා ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනාගැනීමට සර්බියානු ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් සමත් වුණා.

තමන් තවමත් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා බවට යළිත් සනාථ කරමින් නොවැක් ජොකොවික් මෙලෙස ජයග්‍රහණය කළේ සිය 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයි.

ජොකොවික් මෙම ශූරතාව දිනාගත්තේ පැය එකයි මිනිත්තු 44ක කාලයක් පැවති අවසන් මහා තරගයේ දී රුසියානු ක්‍රීඩක ඩැනියෙල් මෙඩ්විඩෙව් ලකුණු 6-3 7-6 (7-5) 6-3ක් ලෙස පරාජය කරමින්.

2023 වසරේ දී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතරෙන් තුනක්ම දිනාගැනීමට මේ වනවිට ජොකොවික්ට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48