නේපාලය සම්බන්ධයෙන් රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නේපාලයේ ඇති වී තිබෙන අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදයනක් නිකුත් කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ එරට සිදු වූ තරුණයන් ඇතුළු සියලුම ආකාරයේ මිනිස් ඝාතනයන් හෙළා දකින බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම නිවසට ගිනි තැබීමෙන් හිටපු අගමැතිවරයාගේ බිරිඳ ඝාතනය කිරීම සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට පහරදීම ද ඛේදජනක තත්වයන්ගේ දිගුවක් රනිල් වික්‍රමසිංහ පවසනවා.

Ranil note
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?