හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නේපාලයේ ඇති වී තිබෙන අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදයනක් නිකුත් කර තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ එරට සිදු වූ තරුණයන් ඇතුළු සියලුම ආකාරයේ මිනිස් ඝාතනයන් හෙළා දකින බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම නිවසට ගිනි තැබීමෙන් හිටපු අගමැතිවරයාගේ බිරිඳ ඝාතනය කිරීම සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට පහරදීම ද ඛේදජනක තත්වයන්ගේ දිගුවක් රනිල් වික්‍රමසිංහ පවසනවා.















There is a vacancy for a prime minister in Nepal!