නෙදර්ලන්තය පරදා නවසීලන්තය ජය ලබයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සය වැනි තරගය වන නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා

මෙම තරගයෙන් ලකුණු 99ක ජයක් ලැබිමට නවසීලන්තය සමත් වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 322ක් ලබාගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ විල් යන්ග් පන්දු 80කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමග ලකුණු 70ක් රැස්කරගත්තේය.

නවසීලන්ත ඉනිමට ශක්තියක් ගෙන එමින් නායක ටොම් ලේතම් ලකුණු 53ක් රැස්කළේය.

රචින් රවින්ද්‍රා ලකුණු 51ක්, ඩාර්ලි මිචෙල් ලකුණු 48ක්, මිචෙල් සැන්ට්නර් ලකුණු 36ක්, ඩෙවෝන් කොන්වේ ලකුණු 32ක් බැගින් රැස්කළේය.

පන්දු යැවීමේදී නෙදර්ලන්තය වෙනුවෙන් ආර්යන් දත්, පෝල් වෑන් සහ රෝයිලොෆ් වැන්ඩමර්ව් කඩුලු 2 බැගින් දවාගත්තේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා නෙදර්ලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 323 කි.

නෙදර්ලන්තය පන්දුවාර 46.3ක් අවසානයේදි සියල්ලන් දැවී ලබා ගත්තේ 223ක් පමණයි.

නෙදර්ලන්තය වෙනුවෙන් කොලින් ඇක්රමින්න් ලකුණු 69 ද ,ස්කොට් එඩ්වඩ්ස් 30ද,සයිබ්රඩ් එන්ගලබ්ජ් 29ක් ලබා ගත්තා.

මිචෙල් සැන්ටර් 59කට කඩුලු 5ක් ලබාගත්තා.මැට් හෙන්රි කඩුලු 3ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10