නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල්…

වතු කම්කරු දෛනිව වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරිමට වතු සමාගස් සදහා බල කිරිමට මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය විසින් පියවර ගෙන ඇත.

මේ පිලිබoව මාධ්‍ය වෙත අදහස් දැක්වු වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට රජය මගින් මේ වන විට දැඩි උනන්දුවක් ගන්නා බවත්ය.

රජය එසේ වතු කම්කරු වැටුප වැඩි කිරිමට දැඩි උනන්දුවක් ගත්තද වතු සමාගම් කිපයක් එක්ව එම උත්සහාය කඩා කප්පල් කිරිමට පියවර ගන්මින් සිටින බවත් එම තත්වයන් මත එම වතු සමාගම් සදහා විරෝධය දැක්විම පිනිස මෙම හර්තාල් ව්‍යාපාර සංවිධානය කරන බවත්ය.

මෙය රජයට විරුද්ධ දෙයක් නොවන බවත් මෙය වතු කම්කරු වැටුප් වැඩි කිරිමට එරෙහිව කටයුතු කරන වතු සමාගම්වලට එරෙහිව කරන හර්තාල් ව්‍යාපයක් බවද ජිවන් මහතා පවසයි.

එම තත්වයන් මත මේ මස 05 වන දින පැවැත්විමට නියමිත හර්තාල් ව්‍යාපාරය සදහා පක්ෂ භේද,වෘත්තිය සමිති භේද නොතකා වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලුම දෙනාගේ සහාය පතන බවද ඔහු පවසන ලදි.

එමෙන්ම මෙම හර්තාල් ව්‍යාපාරය සාර්ථක කර ගැනිම සදහා මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දැමිමට පියවර ගන්නා ලෙස සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද ජිවන් තොණ්ඩමන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

– බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09