නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවකයින් වර්ජනයක

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවකයින් විසින් (21)දින පස්වරුවේ සිට ධාවන කටයුතු වලින් ඉවත්වීම නිසා මඟින් විශාල පිරිසක් අපහසුතාවයකට පත්ව තිබෙනවා.

නුවරඑලිය බස් නැවතුම්පොළ වෙත දුර ගමන් සේවා ලංගම බස්රථ ඇතුලත් කිරීමට වේලා සටහන්කරුවන් සහ පෞද්ගලික බස් රථ හිමියන් ඉඩ ලබා නොදීම නිසා සේවකයන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවකයින් විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට සහයෝගය දක්වා හැටන් , කොත්මලේ, කැප්පට්පොල ,බණ්ඩාරවෙල සහ බදුල්ල යන ලංගම ඩිපෝවල බස් රථ නුවරඑලිය දක්වා ධාවනය කිරිමද තාවකාලිකව නතර කර ඇත.

මෙම ගැටළුව සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් දෙපාර්ශවය කැදවා සාකච්ඡා කලද එයට මෙතෙක්
විසදුමක් ලැබි නොමැත.

https://www.youtube.com/watch?v=puBtN0jQWQo


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23