නීලාගේ දේහය ලංකාවට

ශ්‍රි ලාංකීය ගීත සාහිත්‍යයට අනුපමේය දායකත්වයක් ලබා දුන්,විශාරද නීලා වික්‍රමසිංහ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි මස 17 වැනිදා අභාවප්‍රාප්ත වුණ ඇගේ දේහය, අද (26) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබුණා.

නමුත් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇගේ දේහය හෙට (27) රැගෙන ඒමට නියමිත බවයි.

එලෙසම,ඇගේ ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදි ඇයගේ දේහය භාර ගැනීමට කටයුතු සූදානම් බවත් පැවසේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40