spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සුඛෝපභෝගී වාහන 5 ක් රේගු දැලේ

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් රේගු අංගනයේ තිබී සොයාගෙන ඇත.

ඔරුගොඩවත්ත රේගු අංගනයේ බහාලුම් 5 ක තිබී මෙම වාහන සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්තයේ සිට මෙම රථ ගෙන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?