AFC Banner
AFC Banner
Empty Ad

නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි

නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා ගෝඩා බැරල් 173ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (08) දින සිදු කර ඇත්තේ බෙම්මුල්ල – දඬුගං ඔයෙන්.

එම අවස්ථාවේ දී ගෝඩා බැරල්වල තිබී පෙරන ලද මත්පැන ලීටර් 31,140ක් සොයා ගැනුණා.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණු අතර සැකකරුවන් ජාඇළ සහ ඒකල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ දී සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?