නීතිය හා සාමය රැකීම හමුදාවට – ජනපතිගෙන් විශේෂ ගැසට් පත්‍රයක්

රටේම නීතිය හා සාමය පාලනය කිරීමේ වගකීම ත්‍රිවිද හමුදාවට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව නීතිය හා සාමය රැකීම සදහා අද දිනයේ සිට රටේ සියලුම ප්‍රදේශවලට සන්නද්ධ හමුදාවන් කැදවනු ඇත.

රටේ සියලුම දිස්ත්‍රික්කවලට මේ ආකාරයට ත්‍රිවිද හමුදාව කැදවන අතර නීතිය හා සාමය රැකීම සදහා හමුදාවන් කැදවමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රියේදී නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදන මෙසේය.

64d1182a 4c5a 4cef 9b0c 2b780c6916b9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?