නීතියක් තිබූ පමණින් සහනය ජනතාවට ලැබෙන්නේ නැහැ – ඇමති ආනන්ද විජේපාල (වීඩියෝ)

නීතියක් තිබූ පමණින් එහි සහන ජනතාවට නොලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ සහනය ජනතාවට හිමිවන්නේ පවතින නීතිය ක්‍රියාත්මක වීමෙන් බවයි.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නීතිය ක්‍රියාත්මකවීමේ දී පවතින ප්‍රමාදයන් හේතුවෙන් ජනතාවට යුක්තිය ප්‍රමාද වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජයට දැනිය යුතු බවත්, සමාජයට ඒ බව දැනුනොත් අපරාධ වළක්වා ගැනීමට හේතුවන් වනු ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ අතර අද (20) දිනයේ දී විවෘත කළ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශයට ලැබෙන පළමු පැමිණිල්ලේ සිටම ඉතා කෙටි කාලයකින් ඒවායේ ප්‍රතිඵල සමාජයට ලබාදිය යුතු බවයි මෙහිදී පැවසුවේ.

අල්ලස, දූෂණය සහ වංචාවට වැට බැඳීමට අද විවෘත කළ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය මහඟු මෙවලමක් බවට පත්වනු ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36