නිහඬ කාලයකින් පසු ව නැවත පිටියට එන මොහොමඩ් ෂාමි

වසර එකහමාරකට පමණ පසුව නැවත ජාත්‍යන්තර පන්දුවාර 20 -20 ක්‍රිකට් පිටියට පිවිසීමට ඉන්දීය සුපිරි වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් ෂාමිට හැකි ව තිබෙනවා.

දණහිසේ පවතින ආබාධයක් හේතුවෙන් ෂාමි වරින් වර සැත්කම්වලට භාජනය වූ ඔහු 2023 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැහැ.

ෂාමිගේ පැමිණීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එළඹෙන 22 වැනි දා එංගලන්තයට එරෙහිව ඇරඹෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට මොහොමඩ් ෂාමි එක් කිරීමට නියමිත ව ඇති බවයි.

ඒ අනුව ඊයේ දිනයේ දී කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් හි දී පැවති ඉන්දීය කණ්ඩායමේ පළමු පුහුණු සැසියේ දී ෂාමිගේ පන්දු යැවීම නිරීක්ෂණයට ලක් වූ බවයි වාර්තා වන්නේ.

පන්දු යැවීමේ පුහුණුකරු මෝර්න් මෝකල් ෂාමිගේ පන්දු යැවීමේ ප්‍රගතිය හොඳින් නිරීක්ෂණය කළ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17