Empty Ad
AFC Banner
Empty Ad

නිවෙස් නිරෝධායනය වන අයට සහන මල්ලක්

නිවෙස් නිරෝධායනයට යොමු කර සිටින ජනතාව වෙනුවෙන් සහන මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

(18) පෙරවරුවේ පිටකොටුව වෙළෙඳ සැල් පරික්ෂා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එය සතොස මගින් නොමිලේ ලබාදෙන අතර ලබන බ්‍රහස්පතින්දා සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව නිවසටම එම සහන මල්ල ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
04:56:55
Video thumbnail
අනුර කුමාරට ඡන්දය දුන්නේ - වඳුරෝ ගණන් කර කර ඉන්න නෙමෙයි
12:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ සඳහා ඇප මුදල් තැන්පත් කිරීම
02:24
Video thumbnail
නිවාස නියෝජ්‍ය අමාත්‍යගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - හොරාකාපු අලුත්ම ලිස්ට් එක එළියට
15:47
Video thumbnail
බිමල් සමාව ඉල්ලයි
00:36
Video thumbnail
රටේ කාන්තාවන් වෙනුවෙන් ආණ්ඩුවෙන් අලුත් වැඩක්
11:42
Video thumbnail
පොහොට්ටුවේ අලුත් නංගිලා මාලිමාව සුනේ සුන් කරයි
01:17
Video thumbnail
BREAKING NEWS 🔴පියුමි හංසමාලි හදීසියේ උසාවියට ගෙන්වයි
03:19
Video thumbnail
මේක මුස්ලිම් ජාතියටම කරන ලොකු අගෞරවයක් - දළඳා ප්‍රදර්ශනයටත් දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි
05:28
Video thumbnail
විනාඩි 16යි - D.V. චානක අදත් ෆයර් වෙයි - ලොවෙත් නැතිවෙන්නම ආණ්ඩුවට අමතයි
16:42

?