spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවෙස්වලට ගිනි තැබූ පිරිසකට අධිකරණය දුන් නියෝගය

මාගම පිහිටි හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නිවසට ගිනි තැබූ පිරිසක් අද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.නිවාසවලට ගිනිතැබීම්, දේපල මංකොල්ලකෑම් සහ පහරදීම් සම්බන්ධව ලද පැමිණිලිවලට අදාළව තිස්සමහාරාම පොලීසිය සහ කිරින්ද පොලීසිය එක්ව පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දේපළවලට හානි කිරීමට යොදාගත් සෆාරි ජීප් රථයක්, කුඩා ලොරි රථයක් සහ යතුරුපැදි 07ක්ද පොලිස් භාරයට ගැනුණි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අද තිස්සමහාරාම දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?