AFC Banner
Empty Ad
Empty Ad

නිවාඩු අරන් විදෙස් ගත වූ රාජ්‍ය සේවකයින්ට නව මාර්ගෝපදේශ මාලාවක්

විදෙස් නිවාඩු ලබා ආපසු පැමිණෙන රාජ්‍ය සේවකයින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව නව චක්‍රලේඛයට අනුව සේවකයින්ගේ නිවාඩු කාලය අවසන් වූ පසු නියමිත දිනට නැවත සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් තම තනතුර හැරගිය අය ලෙස සලකනු ලබනවා.

කිසියම් රාජ්‍ය සේවකයින්ට තම විදේශ නිවාඩු දීර්ඝ කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ මූලික නිවාඩු කාලය අවසන් වීමට පෙර අවසර ලබා ගත යුතුයි.

කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් විසඳා ගැනීමට අපහොසත්වන රාජ්‍ය සේවකයින්ට, ඔවුන් සැලසුම් කළ පරිදි නැවත සේවයට පැමිණිය යුතු වනවා.

මෙම නව ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

සියලුම රාජ්‍ය ආයතන හරහා වඩා හොඳ කළමනාකරණයක් සහ නිවාඩු ප්‍රතිපත්ති පිළිපැදීම සහතික කිරීම මෙහි අරංබුඅ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑
02:21
Video thumbnail
Breaking News🛑ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් - ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක්
01:11
Video thumbnail
Breaking News🛑BMW සිද්ධියට ජෝන්ස්ටන් CID ගෙන්වයි
01:06
Video thumbnail
පිරිස ඉදිරියේ දිල්ශාන් කොරවුණ ප්‍රශ්නය #dilshan
02:45
Video thumbnail
Breaking News 🛑බෙංගාල බොක්ක කැලඹෙයි - සුළි සුළඟකුත් ඇතිවන ලකුණු #badweather
02:51
Video thumbnail
ඇහේ කඳුළු පුරෝගෙන පාස්කු ප්‍රහාරය ගැන රන්ජන් කිව්ව කතාව
05:54
Video thumbnail
දැන් තරුණයෝ රට ගොඩගන්න සල්ලි එවන්න සූධානම් #akd #npp
03:57
Video thumbnail
විපක්ෂ නායක තනතුරට සිහින දකින සර්වජන බලයේ හාම්පුත්තු - ජනපතිට දාපු කිංඩිය #akd #dilithjayaweera
06:39
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51

?