නිවාඩු අරන් විදෙස් ගත වූ රාජ්‍ය සේවකයින්ට නව මාර්ගෝපදේශ මාලාවක්

විදෙස් නිවාඩු ලබා ආපසු පැමිණෙන රාජ්‍ය සේවකයින් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව නව චක්‍රලේඛයට අනුව සේවකයින්ගේ නිවාඩු කාලය අවසන් වූ පසු නියමිත දිනට නැවත සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් තම තනතුර හැරගිය අය ලෙස සලකනු ලබනවා.

කිසියම් රාජ්‍ය සේවකයින්ට තම විදේශ නිවාඩු දීර්ඝ කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ මූලික නිවාඩු කාලය අවසන් වීමට පෙර අවසර ලබා ගත යුතුයි.

කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් විසඳා ගැනීමට අපහොසත්වන රාජ්‍ය සේවකයින්ට, ඔවුන් සැලසුම් කළ පරිදි නැවත සේවයට පැමිණිය යුතු වනවා.

මෙම නව ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

සියලුම රාජ්‍ය ආයතන හරහා වඩා හොඳ කළමනාකරණයක් සහ නිවාඩු ප්‍රතිපත්ති පිළිපැදීම සහතික කිරීම මෙහි අරංබුඅ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23