නිවස අසලදී තරුණියකට නිරුවත පෙන්වූ පුද්ගලයා අත්අඩංගුවට

කිරුළපන කොළඹගේ මාවතේ පස්වන පටුමග ප්‍රදේශයේ දී තම නිවස අසල සිටි තරුණියකට නිරුවත පෙන්වූ මැදි වයසේ පුද්ගලයෙකුව අද (14) කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

කිරුළපන පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම පුද්ගලයාව අත්අඩංගුවටගෙන ඇත.

එම පුද්ගලයා විසින් අදාළ තරුණිය ඇතුලු පිරිසකට අසභ්‍ය වචනයෙන් බැණවැදී එලෙස තමාගේ නිරුවත පෙන්වා තිබේ.

තරුණිය විසින් එම අවස්ථාව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝකර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?