AFC Banner
AFC Banner
Empty Ad

නිවසේ දොර ඇරි ගෙහිමි කතට වනඅලි පහරදීමක් – එතනම මරුට

වනඅලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය මහවිලච්චිය – බෝගස් හන්දිය, යාය 03 ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ (28) රාත්‍රියේ දී නිවසේ ඉදිරිපස දොර අසලින් ඇසෙන ශබ්දය කුමක් දැයි සොයා බැලීමට මියගිය කාන්තාව ගොස් දොර විවර කර ඇති බවත්; දොර අසල සිටි වන අලියා ඇයට පහර දීම සිදු කර ඇති බවත් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි සිව්දරු මවක් වන අතර ඇය සිය ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසුව නිවසේ තනිව ජීවත් ව තිබෙනවා.

යාබද නිවසේ සිටි පුද්ගලයෙකු වන අලි පහරදීම සියැසින් දැක ඇති බවත් ඔහු විසින් අදාළ කරුණු පොලිසියට පවසා ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?