නිවසට යමින් සිටියදී සිදුවූ අතවරයක් ගැන තරුණියකගෙන් පැමිණිල්ලක්

සේවය නිමවා රාත්‍රී කාලයේ නිවසට යමින් සිටි තරුණියක ලොරි රථයක නංවාගෙන ගොස් ගෙලට තියුණු ආයුධයක් තබා සමූහ දූෂණය කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත පානදුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කළුතර රෝහල් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක් ලබාදුන් ප්‍රකාශකයක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මෙම තරුණිය පානදුර ප්‍රදේශයේ වෙළද සැලක සේවය නිමවා රාත්‍රී කාලයේ නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටි දෙදෙනෙකු හැඳුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන ඇති බවටයි ප්‍රකාශ ලැබී ඇත්තේ.

තරුණියගේ ප්‍රකාශයේ සඳහන් වී ඇත්තේ ලොරිය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු වාද්දුව ප්‍රදේශයේ පාලු වත්තකට ලොරිය ගෙන ගොස් රියදුරු සහ අනෙක් පුද්ගලයා විසින් ඉදිරිපස අසුනේ සිටි තමා වරින් වර දූෂණයට ලක් කළ බවයි.

අසාධ්‍ය තත්වයේ පසුවූ තරුණිය කළුතර ශික්ණ රෝහලට ඇතුලත් කර ඇති අතර, අතවර කළ පුද්ගලයන් නැවත දුටුව හොත් හඳුනාගත හැකි බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

එම තරුණිය මිත්තණියගේ භාරයේ හැදී වැඩෙන අතර මව බන්ධනාගාර ගත ව ඇතැයි ද සඳහන්.

මවගේ තුන්වන සැමියා වන සුළු පියා ද මත් ද්‍රව්‍ය චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින බව ද අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40