නිවසක හටගත් ගින්නකින් එම නිවසෙහි ජීවත් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙම සිදු වීම ඊයේ පස්වරුවේ දී සිදු ව ඇත්තේ පොළොන්නරුව – ගල්ලෑල්ල සුවසෙත ගම් ප්‍රදේශයේ බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි එක් දරු පියෙක්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මරණකරු රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
1
+1
3
+1
+1
1





