නිල පොලිස් සුනඛ බීටා කේරළ ගංජා තොගයක් අල්ලයි

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ දිනයේ දී කිලිනොච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම වැටලීම සිදු කෙරුණේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්‍යය බලකායට ලද තොරතුරකට අනුවයි.

කිලිනොච්චිය ගනේෂපුරම් අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේ දියි මෙම ගංජා තොගය පොලිසිය හසුවුණේ.

ඊට පොලිස් නිල සුනඛ බීටාගේ සහයෝගය ද ලැබී තිබෙනවා.

සැකකරු සතුව තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 740 ක් පොලිස් භාරයට ගැනුණා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මරුදන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට
නියමිතයි.

2348ca7c b2db 4848 8e53 6cb1e339f45c
de9c7324 55a9 4319 b03b 674b921d794c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20
Video thumbnail
දැඩි STF ආරක්ෂාවක් මැද හෙරෝයින් තොගයක් විනාශ කිරීමට රැගෙන යන හැටි
01:43
Video thumbnail
බලන්නකෝ ළමයිනුත් හුරතල් කර කර යන නාමල්..නාමල්ව වටකරගෙන මිනිස්සු Selfie ග#න හැටි
02:59


?