AFC Banner
Empty Ad
Empty Ad

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ලබන මාසයේ මුල සිට

ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ සහ රාජ්‍ය බලය භාවිත කිරීම් තවදුරටත් සිදුවන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරනවා.

එම සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙටිටිආරච්චි සඳහන් කළේ මේ වනවිට සිද්ධීන් 148ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ලබන මාසයේ මුල සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා මේ මස 26 වනදා සිට රාජ්‍ය යත වෙත ලබාදීම අරඹන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?