නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ලබන මාසයේ මුල සිට

ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ සහ රාජ්‍ය බලය භාවිත කිරීම් තවදුරටත් සිදුවන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරනවා.

එම සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙටිටිආරච්චි සඳහන් කළේ මේ වනවිට සිද්ධීන් 148ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ලබන මාසයේ මුල සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා මේ මස 26 වනදා සිට රාජ්‍ය යත වෙත ලබාදීම අරඹන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32