spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිලධාරීන්ගේ වැරදිවලට අපිට බනින්න එන්න එපා

චක්‍රලේඛන සකස් කර ඇත්තේ වැඩ කිරීම පහසු කිරීමට මිස වැඩ නොකර කකුලෙන් ඇදීමට නොවන බැවින් චක්‍රලේඛන වලට මුවා වී තමා ඇන්දීමට කටයුතු නොකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අයවැය හා ඉදිරි කටයුතු පිළිබද අමාත්‍යාංශ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවක දී නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසූවා.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම ප්‍රමාද කිරීමට චක්‍රලේඛන හේතුවක් කරගන්නා බවත් ඇතැම් නිලධාරින්ගේ වැරදි වැඩ දේශපාලනඥයින් බැණුම් අහන බවද ඇමතිවරයා පවසා සිටියා.මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට නෑ බෑ නොකියා එවා නිසි ලෙස ඉටුකර දෙන ලෙසත් මෙහිදී ඔහු නිලධාරීන්ට පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?