ජාතික ජන බලවේගය රජය යටතේ පත් වන නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනා දිවුරුම්දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද (21) පස්වරුවේ දී මෙම නියෝජ්‍ය අමාත්‍යවරු පිරිස ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී දිවුරුම්දුන් බවයි.
ඒ අනුව නව රජය යටතේ කැබිනට් අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු ද ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමේ බලය හිමිකරගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1