AFC Banner
AFC Banner
Empty Ad

නියමිත වටිනාකම දෙනවා නම් 21ට සහාය දෙනවා – විමල්

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 09ක නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (26) පස්වරුවේ පැවැත් වුණා.

ව්‍යස්ථා සංශෝධන යෝජනාවලිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි වර්තා වන්නේ.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසා සිටියේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ විසින් ඉදිරිපත් කළ සංශෝධනවලට නියමිත වටිනාකමක් ලබාදෙන්නේ නම් එම පක්ෂවල සහාය 21 වන සංශෝධනය වෙත හිමිවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?