නිමල් ලාන්සාට ඇමතිකම් කරන්න උගන්වන සනත් නිශාන්ත…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයා සිය පෞද්ගලික කාර්යය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් කරගෙන අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සැරසෙන බවට ඊයේ (16) පළවූ පුවත්පත් කිහිපයක තොරතුරු වාර්තා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසුවේ,

“ඒ රාජ්‍ය ඇමතිතුමයි අමාත්‍යාංශ ලේකම්තුමයි අතර වෙච්ච ගැටලුවක් තියෙන්නේ. හිත් රිදීමක් තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ වෙද්දි ඇමතිතුමාට ගැලපෙන වෙනත් අමාත්‍යාංශ ලේකම්තුමෙක් දාලා දෙයි කියලා.

නිමල් ලාන්සා ඇමතිතුමාටත් තිබුණා බඩුමුට්ටු අකුලගෙන යන්නේ නැතුව..මං තරහම තරහයි.. මං යනවා යන්න කියලා අපි චූටි කාලේ එහෙම නැඟිටලා ගියා. ඇමතිකම් එහෙම කරන්න බෑ.

පොඩි කාලේ කුට්ටම් බත් උයනවා වගේ අමතිකම් කරන්න බැහැ නේ.පොඩි කාලේ එහෙම කරන්න පුලුවන්.

ඒ නිසා මේ රජය ආරක්ෂා කරන එක අපි හැමෝගෙම වගකීමක්. ඒ ඇමතිතුමා කරපු දේ හරියි කියලා කියන්න පුළුවන් තත්ත්වයක් නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?