AFC Banner
AFC Banner
Empty Ad

නිමල් ලබාදුන් පත්වීම් නීතිවිරෝධියි – මෛත්‍රී (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් පසුගියදා ලබාදුන් නිදහස් පක්ෂ පත්වීම් නීතිවිරෝධී බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ අදාළ පත්වීම් කිසිදු ආකාරයකින් වලංගු නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?