නිදහස ලැබූ සෞදි කුමරිය

චෝදනාවකින් තොරව වසර 03කට අධික කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි සෞදි කුමරිය සහ ඇයගේ දියණිය නිදහස් කර තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට යාමට සූදානම්ව සිටියදී බස්මා බින්ට් සවුද් කුමරිය 2019 වසරේ මාර්තු මාසයේදී සෞදි බලධාරීන් විසින් රඳවාගනු ලැබීය.

එසේ වුවද ඇයට හෝ ඇයගේ දියණියට එරෙහිව මේ දක්වා කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව වාර්තා වේ.

ඇය මානුෂීය ප්‍රශ්න සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පෙනී සිටීම රඳවා ගැනීමට හේතුව විය හැකි බව විචාරකයින් මත පළ කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?