Empty Ad
AFC Banner
Empty Ad

නිදන කතුන් සොයා නිවෙස්වලට රිංගූ තරුණයා කළ අමුතු වැඩේ මාට්ටු

නිවෙස්වලට හොර රහසේ ඇතුළු වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 22 හැවිරිදි තරුණයෙකු බව යි වාර්තා වන්නේ.

කාන්තාවන් නිදාසිටින ආකාරය නැරඹීම සඳහා ඔහු මෙලෙස නිවෙස්වලට ඇතුළු වී ඇති බව සඳහන්.

මෙම තරුණයා සවස් කාලයේ දී හොර රහසේ නිවෙස්වලට ඇතුළුවන බවත්, ඉන්පසු නිවස තුළ සැඟවී සිට නිවැසියන් නින්දට යාමෙන් අනතුරුව සැඟව සිටි ස්ථානයෙන් පැමිණ නිවසේ කාන්තාවන් නිදා සිටින ස්ථානවලට ගොස් බලා සිට ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පසුව හොර රහසේම ඔහු එම නිවෙස්වලින් පිට වී ඇති බව සඳහන්.

මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ එම ප්‍රදේශයේ නිවෙස්වල CCTV  කැමරා දර්ශනවලින්.

අනතුරුව තඹුත්තේගම පොලිසියට ලද තොරතුරක් අනුව මේ පිළිබඳව විමර්ශනයක් සිදු කර ඇති අතර නිවෙස්වල CCTV දර්ශන පරීක්ෂා කර බලා අදාළ පුද්ගලයා හඳුණාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

පසුව හෙළි වී ඇත්තේ මෙම තරුණයා මීට පෙර ද මේ ආකාරයෙන්ම නිවෙස්වලට ඇතුළු වී නිදා සිටින කාන්තාවන් නැරඹීමේ දී හසු වී අත්අඩංගුවට පත් වූ අයෙකු බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?